බක් මහ අකුණු නාට්‍ය | Bak Maha Akunu Drama, 5 October | Event in Colombo | AllEvents

බක් මහ අකුණු නාට්‍ය | Bak Maha Akunu Drama

Nalu Kirthi Sabha

Highlights

Sun, 05 Oct, 2025 at 07:00 pm

Lionel Wendt Theatre

Advertisement

Date & Location

Sun, 05 Oct, 2025 at 07:00 pm (IST)

Lionel Wendt Theatre

Colombo, Sri Lanka

Save location for easier access

Only get lost while having fun, not on the road!

About the event

බක් මහ අකුණු නාට්‍ය | Bak Maha Akunu Drama
#නරිබෑනා #මධුරජවනිකා #ගජමන්පුවත බඳු ජනාදරයට පාත්‍ර වූ නාට්‍ය නිපදවමින් අපේ නාට්‍යාවලිය ඔපවත් කළ #දයානන්දගුණවර්ධන යන්ගේ #බක්මහඅකුණු වේදිකාව මත්තේ යළිඳු ජීවය ලබන වගයි.එදා මෙදා තුර රසික සිත් අමන්දානන්දනයට පත් කළ රසාලිප්ත ගී රැසක් ඇතුළත්, කැරකෙන වේදිකාවක් මත රඟ දැක්වෙන "බක්මහ අකුණු", නාට්‍ය හදාරන්නවුන් මෙන්ම, වේදිකාවට පෙම් බඳින සියල්ලන් විසින් ලැබිය යුතු, විරල නාට්‍යමය අත්දැකීමක්.ඔක්තෝම්බර් 05 ඉරිදා (රාත්‍රී 7.00) ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී...
(නොවැලක්විය හැකි හේතුවක් නිසා, 3.30 දර්ශනය අවලංගු කළ අතර එම දර්ශනය සඳහා නිකුත් කළ සියළු ප්‍රවේශපත් සවස 7.00 දර්ශනය සඳහා වලංගු වෙයි.)
ඔබේ අසුන වෙන් කරගන්න:
www.myseat.lk
https://shorturl.at/QFSCG
විමසීම්: 077 736 36 33 (ජූඩ් ශ්‍රීමාල්)


Also check out other Performances in Colombo, Arts events in Colombo, Theatre events in Colombo.

interested
Stay in the loop for updates and never miss a thing. Are you interested?
Yes
No

Ticket Info

Tickets for බක් මහ අකුණු නාට්‍ය | Bak Maha Akunu Drama can be booked here.

Advertisement

Nearby Hotels

Lionel Wendt Theatre, Colombo, Sri Lanka
Reserve your spot

Host Details

Nalu Kirthi Sabha

Nalu Kirthi Sabha

Are you the host? Claim Event

Advertisement
බක් මහ අකුණු නාට්‍ය | Bak Maha Akunu Drama, 5 October | Event in Colombo | AllEvents
බක් මහ අකුණු නාට්‍ය | Bak Maha Akunu Drama
Sun, 05 Oct, 2025 at 07:00 pm